Welcome to Lankadeepehots
Tv News
Nagin 3 first episode
fyd,auka
Copyright © 2015 by "A.S.J.Advertising"   •   All Rights reserved   •   E-Mail: lankadeepehots@gmail.com
ප්‍රාදේශීය පුවත්
පවුල් පන්සියයකට ආසන්න ජනතාවක් ජීවත්වන ගෝනපල ඔළබොඩුව කන්ද අක්කර 7 නමැති ඉඩමක රජය මගින් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කරමින් පවතින බව පවසා එයට විරෝධය පා ප‍්‍රදේශවාසීහු අද (7) විරෝධතාවයක් පැවැත්වුහ
ගෝනපල     ගම්වැසියෝ විරෝධයක
ප්‍රාදේශීය පුවත්
ප්‍රාදේශීය පුවත්
2018- ලග්න පළාපල 2018- ඔක්තෝම්බර් මාසය
හම්බන්තොට - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර නව බස්නැවතුම්පොළ ආසන්නයේ දී පෞද්ගලික බස් රථයක්" ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාලකරුවන් ලුණුගම්වෙහෙර, දෙඹරවැව හා හම්බන්තොට රෝහල්වලට ප්‍රතිකාර සඳහා පිටත්කර යවා තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අම්පාර - මාතර පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් සහ දෙහිඅත්තකන්ඩිය - ගාල්ල ලංගම බස් රථයක් බව පැවසේ
ලුණුගම්වෙහෙර බස් අනතුරකින් 50 කට තුවාල
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම කටාර් වීසා මධ්‍යස්ථානය විවෘත කෙරේ
කටාර් රාජ්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම කටාර් වීසා මධ්‍යස්ථානය කොළඹදී විවෘත කෙරේ

එය ශ‍්‍රී ලංකාවේ කටාර් රාජ්‍යයේ තානාපති ආචාර්ය රෂීඞ් බින් සාෆියා අල් - මාරී මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වි ය. කටාර් රාජ්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ වීසා සේවා දෙපාර් තමේන්තුවේ අධ්‍යක්‍ෂ මේජර් අබ්දුල්ලා කලීෆා අල් මොහන්දී මහතාද සහභාගී වsh
ලග්න පලාපල